මහනුවර මහා නගර සභාව



මාතෘදාරක දෙපාර්තමේන්තුවෙන් ලබා දෙන සේවාවන්

  1. ගර්භණී මව්වරැ සදහා පුර්ව ප්‍රසව හා පසු ප්‍රසව සංරක්ෂණය
  2. ළදරැ ළමුන් සදහා ප්‍රතිශක්තිකරනය ලබාදීම.
  3. පෙර පාසැල් ළමුන් සදහා පෝෂණ උපදෙස් ලබාදීම.
  4. ළදරු පෙර පාසැල් ළමුන්ගේ බර කිරීම.
  5. පවුල් සැලසුම් ක්‍රම ලබාදීම.
  6. බෝනොවන රෝග හදුනාගැනීම සදහා සුවනාරි සායන පැවැත්වීම.
  7.  සෞඛ්‍ය අධ්‍යාපන වැඩ සටහන් පැවැත්වීම.
  8. ළදරැ ළමා බර කිරීම තුලින් ළමුන්ගේ පෝෂණ තත්වය තීරණය කරන අතර ඉන් අඩු බර ළදරැවන් හා මන්දපෝෂණයෙන් පෙලෙන ළමුන් සදහා ත්‍රිපෝෂ ලබා දීම.
  9. පුර්ව ප්‍රසව සායන සදහා පැමිණෙන සියඵම ගර්භණී මව්වරුන්හට ඹෟෂධ හා ත්‍රිපෝෂ ලබා දීම.
  10. සායනයේදී හමුවන සියඵම අවදානම් මව්වරු මහනුවර හා පේරාදෙණිය රෝහල් සදහා යොමු කිරීම.

 

සේවාවන් ලබා ගැනීම සදහා සමිබන්ධ විය හැකි දුරකථන අංක

  • මාතෘදාරක දෙපාර්තමේන්තුව නාගරික කාර්යාලය                             -  081- 2222279
  •  සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී - එන්.ඒ.ඩි.සි.ටි උදයමාලා මිය                       -   071- 0215026
  •  මහජන සෞඛ්‍ය හෙද නිලධාරී - එස්.එමි.එම්.කේ සකලසුරිය මිය        -   070-  2567177
  • මහජන සෞඛ්‍ය හෙද නිලධාරී - ආර්.ආර්.කේ සරත්චන්ද්‍ර  මිය             -   071 - 8573909