මහනුවර මහා නගර සභාව



කර්මාන්ත දෙපාර්තමේන්තුව මගින් සිදුවන සේවා

  • නගර සභාව සිමාව තුල ඇති මාර්ග ,මංමාවත්, කාණු , ආරක්ෂක බැම්,මාර්ග  සංඥා පදික වේදිකා ඇවිදින මංතිරු ඉදිකිරිම සහ නඩත්තුව    
  • මහනුවර නාගරික ගොඩනැගිලි ඉදිකිරිම  (පුස්තකාල,ප්‍රජා ශාලා,කායවර්ධන මධ්‍යස්ථාන ළදරු පාසල් , අදාහනාගාර)  ඉදිකිරිම සහ නඩත්තු කිරිම.
  •  විදී පහන් ආලෝකකරණය.
  • අනතුරුදායක ගස් ඉවත් කිරිම පිලිබද නෛතික ක්‍රියාමාර්ග ගැනිම.
  • නගර සීමාව තුල හදිසි ආපදා තත්වයන් සම්බන්ධයෙන් අවශ්‍ය  ක්‍රියාමාර්ග ගැනිම.
  • විථි නම් කිරිමේ කටයුතු.
  • මහනුවර නගර සීමාවට අයත් උද්‍යාන ,වටරවුම් පොදු හා එළිමහන් ස්ථාන සහ නගර අලංකරණ කටයුතු

 

ප්‍රධාන නාගරික ඉංජිනේරු -0710250069

ප්‍රධාන කර්මාන්ත ඉංජිනේරු -0710250080

 

කර්මාන්ත දෙපාර්තමේන්තුව 

දුරකතන අංකය   - 0812222776-0812222275

විද්‍යුත් ලිපිනය     - kmcworks2020@gmail.com